About Course
කර්තෘ හිමිකම් සහ බුද්ධිමය දේපළ පිළිබඳ විශේෂ නිවේදනයයි
© 2026 ප්රියල් ශ්රී බණ්ඩාර | PSB Academy. සියලු හිමිකම් ඇවිරිණි.
මෙම ඩිජිටල් අත්පොත (PDF) සතු සියලුම කර්තෘ හිමිකම් සහ බුද්ධිමය දේපළ අයිතීන් (Intellectual Property Rights) PSB Academy ආයතනය සහ මෙහි කර්තෘ සතු වේ. මෙය නීත්යානුකූලව මිලදී ගත් ඔබට පමණක් ඔබගේ පෞද්ගලික අධ්යයන කටයුතු සඳහා භාවිත කිරීමට අවසර ඇත.
තහනම් ක්රියාවන්: කර්තෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම PDF ගොනුව හෝ මෙහි අන්තර්ගත කොටසක්:
- නැවත පිටපත් කිරීම හෝ වෙනත් මාධ්යයකට උපුටා ගැනීම,
- මුද්රණය කර වාණිජ පරමාර්ථයෙන් අලෙවි කිරීම,
- WhatsApp, Telegram, Facebook, Viber වැනි සමාජ මාධ්ය ජාලා හරහා, අන්තර්ජාලය හරහා හෝ විද්යුත් තැපෑල (Email) මගින් වෙනත් පාර්ශවයන්ට හෝ කණ්ඩායම්වලට බෙදා හැරීම (Sharing / Forwarding) සම්පූර්ණයෙන්ම තහනම් වේ.
එලෙස අනවසරයෙන් පිටපත් කිරීම, මුද්රණය කිරීම සහ ඩිජිටල් අවකාශය තුළ බෙදා හැරීම ශ්රී ලංකාවේ බුද්ධිමය දේපළ පනත (Intellectual Property Act) යටතේ නීතිමය පියවර ගත හැකි බරපතල වරදකි.
Course Content
1. මූලික කුසලතා අත්කර ගැනීම
-
1.1 මූලික තොරතුරු තාක්ෂණ කුසලතා (Office Package)
43:16 -
1.2 අන්තර්ජාලය සහ විද්යුත් තැපෑල (Internet and Email)
14:39 -
1.3 දෘඩාංග පිළිබඳ මූලික කරුණු
17:13 -
1.4 තොරතුරු තාක්ෂණ යෙදුම්
-
1